Welcome to Our Preschool Portal Area

This is our very own portal area to support the preschools who have been partnered with us.

Each portal will consist information, downloadables and any other files we have specifically created for each preschool. Parents can then view these files from their PC’s, Tabs or on their Mobile phones.

To access these files, you will need a password which can be obtained by your class teachers or the preschool administration team. 

Please select your child’s preschool from the list below.

අප සමඟ හවුල් වී ඇති පෙර පාසල් සඳහා සහාය වීමට මෙම පිටුව නිර්මාණය කර ඇත.

අප හා සම්බන්ධ සෑම පෙර පාසැලකම තොරතුරු, සහ එක් එක් පෙර පාසල සඳහා අප විසින් විශේෂයෙන් නිර්මාණය කර ඇති වෙනත් ලිපිගොනු මෙහි අඩංගු වේ. දෙමව්පියන් හට මෙම ලිපිගොනු ඔවුන්ගේ පරිගණකය මගින්, ටැබ් එක උපකාරයෙන්  හෝ ජංගම දුරකථන වලින් පිවිසිය හැකිය.

මෙම ලිපිගොනු වෙත ප්‍රවේශ වීම සඳහා ඔබට මුරපදයක් අවශ්‍ය වන අතර, ඒ සඳහා ඔබේ පන්ති ගුරුවරුයා හෝ පෙර පාසල් පරිපාලන කණ්ඩායම හා සම්බන්ධ වන්න.

කරුණාකර පහත ලැයිස්තුවෙන් ඔබේ දරුවාගේ පෙර පාසල තෝරන්න.

Tiny Tots Montessori School

Small Wonders Learn & Play House

Little Hands Montessori Kindergarten

Interested in Partnering With Us?

Services we offer

  • Customized printable worksheets.
  • All artwork branded with your preschool’s logo.
  • Regular updates.
  • Separate portal for your preschool.
  • Secure downloads with password protected files.
  • Access to your preschools downloadable files from multiple devices (PC, Tab, Smart Phones).
Preschool Portal Contact Form